Skip to main content
ප්‍රශ්නය

TSH මට්ටම 19ක් නම් කුමක් කරන්නද?

What should be done if the TSH level is 19?

Dr.mama thyroid operation kala. Idonic prathi karayath gaththa. Dan awruddak wenawa. Mage me sathiye gathtga T s h mattama 19.877 k

අසන ලද්දේ: Ra*** · වයස 32

ඔබේ TSH මට්ටම වැඩියි. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.