ගර්භණී සටහන් පොතේ CP කියලා ලියන්නේ මොකටද?
What does CP mean in the pregnancy record book?
sir garbani satahan pothe brunaye pihitima CP lesa liyanne ai.eken kiyanne mokadda
මෙලෙස හඳුන්වන්නේ දරුවගේ හිස පහලට හැරී සිටින පිහිටීම. මෙය සාමාන්‍ය පිහිටීමයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්‍යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?