Skip to main content
ප්‍රශ්නය

ඔසප් පරක්කුයි, ටෙස්ට් නෙගටිව් — ගැබ් ගෙනද දැනගන්නේ කොහොමද?

Late period, negative test — how can pregnancy be confirmed?

Docter mata anthimata July 5 det haduna ayemath hadune ne den mage yati bade kekkumak enawa etha mensas hadune ne man vivahakai muthra parikshanekuth kala ETH normal pregnantda kiyala dawas kiyakinda denaganna puluwan ehemanam me kekkuma ekata sambanda deyakda

අසන ලද්දේ: Wa*** · වයස 33

ඔබට සාමාන්‍යයෙන් ඔසප් වීම බලාපොරොත්තු වන දිනය පසුවී ඇති නම් බොහෝ විට මුත්‍රා පරීක්ෂණයකින් ගර්භණීදැයි දැන ගන්න පුළුවන්. තව දුරටත් සැකයක් ඇතිනම් වෛද්‍ය වරයෙකු හමුවී රුධිර පරීක්ෂණයක් කර දැන ගත හැකියි.