Diane 35 පෙත්ත ගන්නේ මොකටද?
What is the Diane 35 tablet used for?
mata diane 35 tblet eka gana wistharayak denna
මෙහි ethinyloestradiol සහ cyproterone acetate කියන ඖෂධ දෙක අඩංගු වෙනව. සාමාන්‍ය උපත් පාලන පෙත්තක් ලෙසද වෛද්‍ය උපදෙස් මත මෙය භාවිතා කල හැකියි. ඊට අමතරව කුරුලෑ, අධික ලෙස රෝම ඇතිවීම වැනි තත්ව වලදී ප්‍රතිකාරයක් ලෙසත් මෙය cyproterone acetate අඩංගු නිසා භාවිතා කරනව. ඔබට අවශ්‍ය උපත් පාලනය පමණක් නම් මීට වඩා මිතුරි වැනි සාමාන්‍ය උපත් පාලන පෙත්තක් සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබී මාසයකින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a month after giving birth?
Diane 35 පෙති ගන්නකොට ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant while taking Diane 35?
LRT සැත්කමෙන් පස්සෙත් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy still happen after tubal ligation?
උපත් පාලන පෙති ගන්න කෙනෙකුට සරු කාලයක් තියෙනවද?Is there a fertile period while taking contraceptive pills?