සුද යාම නිසා ගර්භණී සමයේ සංකූලතා ඇති වෙන්න පුළුවන්ද?
Can vaginal discharge cause complications in pregnancy?
suda yama garbani vimata badawakda? thawada me nisa garbani awadiye sankulatha athiwiya hakida?
thank you!
සුදයාමට හේතුව අනුව මෙය වෙනස් වෙනව. විෂබීජ ආසාදනයක් නම් ගර්භණී සමයේ සංකූලතා ඇතිවිය හැකියි. වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්රාවයක් යාම අසාමාන්යද?Is a yellow discharge after sex abnormal?