ප්‍රසූතියට රෝහල් ගත වෙන්න ඕන මොන ලක්ෂණ ආවමද?
What signs mean it is time to go to hospital for delivery?
doctor normal delivery ekak wenna asanna weddi api hospital admit wenna nam mona wage signs da danenne apita.me mage palamuweni baba nisa ahanne danuwath wenna.tnks
රුධිර වහනයක් හෝ යෝනි මාර්ගයෙන් දියර පිට වීමක් සිදුවුව හොත් වහාම රෝහල් ගත වෙන්න. වරින් වර ඇති වෙන බඩේ සහ කොන්දේ වේදනාව ප්‍රසූතිය ආසන්න වන විට ඇති වෙනව. එවැනි තද වේදනාවක් ඇති වුවහොත් හෝ දරුවාගේ දැඟලීම සාමාන්‍යයෙන් දැනෙන ප්‍රමාණයට වඩා අඩු නම් රෝහල් ගත වෙන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වැදෑමහ ඉදිරියෙන් තිබුණොත් සාමාන්‍ය ප්‍රසූතියක් බැරිද?Can a mother with an anterior placenta have a normal delivery?
ගැබ් ගෙලට මැහුමක් තියෙනවා නම් පෙනහළු එන්නත දෙනවද?Is the lung injection given when there is a cervical stitch?
එපිඩියුරල් එන්නත කියන්නේ මොකක්ද?What is an epidural injection?
ප්‍රසූතියට දෙන පෙති නිසා ඇතිවන අතුරු ආබාධ මොනවද?What side effects do tablets used to induce labour have?