රුබෙල්ලා එන්නත අරගෙන නැත්නම් ගර්භණී කාලයේ ගැටලුවක්ද?
Is it a problem to be pregnant without the rubella vaccine?
doctor, mama maasa 2ka pregnant kenek. mata rubella ennath kara thibeda yanna pilibandawa mathakayak na... yam vidihakin rubella ennath kara nathnam eka loku gataluwak weida?
ගර්භණී කාලට තුල ඔබට රුබෙල්ලා වෛරසය ආසාදනය වුව හොත් පමණයි දරුගැබට බලපෑමක් විය හැක්කේ. මෙය එතරම් සුලබ ආසාදන තත්වයක් නොවෙයි. අවශ්‍ය නම් රුබෙල්ලා රෝගයට එරෙහිව ඔබේ ප්‍රතිශක්තිය ප්‍රමාණවත් දැයි රුධිර පරීක්ෂණයකින් දැන ගැනීමට හැකියාවක් තිබෙනව. වෛද්‍ය වරයෙකු හමුවී ඒ ගැන උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?
AstraZeneca එන්නත ගැබිනි කාලයේ ගත්තොත් ප්රශ්නයක්ද?Is the AstraZeneca vaccine a problem during pregnancy?
HPV එන්නත මුදල් ගෙවලා ගන්න පුළුවන්ද? කොහෙන්ද ගන්නේ?Can the HPV vaccine be bought, and where?