Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ වතුර වෙනුවට සෝඩා බීම දරුවාට හානිකරද?

Is drinking soda instead of water harmful in pregnancy?

Doctor.. mama sathi 28ka gebini kanthavak.mata thama vathura bonna behe vamane yanava..vathura venuvata vikalpayak vidiyata soda biuwata kamak nedda? Eke mokak hari ahithakara thathvayak ho babata balapemak athivevida...?

අසන ලද්දේ: Pa*** · වයස 28

වතුර ගොඩක් එකවර පානය කිරීම වෙනුවට ටික ටික ගැනීමට උත්සාහ කරන්න. වතුර වෙනුවට ආදේශක බීම වර්ග ගැනීම එතරම් සුදුසු නැහැ.