Skip to main content
ප්‍රශ්නය

කුඩා කල සිට තියෙන සුදයාම ගැබ් ගැනීමට බාධාවක්ද?

Is long-standing vaginal discharge a barrier to conceiving?

Dr. mata kuda kala patan suda yama pawathi beheth gattada suwayak netha.lingikawa ekathu vimedi samahara dawas walata dewillak athiwe.ma wivahavi masa 2i. pregnant vimata meya getaluwak wewida?

අසන ලද්දේ: Ni*** · වයස 27

මෙය ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි. ඖෂධ ප්‍රතිකාර මගින් මේ තත්වය සුව කරගත හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.