ගැබිනි කාලයේ GTT අගයක් වැඩි නම් දියවැඩියාවද?
Does a high one-hour GTT value mean gestational diabetes?
Dr. 28w gtt test ekedi FBS 89; 1hr after 170; 2hr after 90 mata diabetic Ada
1 hour අගය වැඩි නිසා ඔබට ආහාර පාලනය කිරීමට සිදුවෙනව. ඉන් පසු නැවත රුධිර සීනි මට්ටම් පරීක්ෂා කර බැලිය යුතුයි. එම වාර්තා අනුව ඖෂධ ප්‍රතිකාර අවශ්‍යදැයි තීරණය කල හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්‍යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?