Skip to main content
ප්‍රශ්නය

ගැබිනි මුල් සතිවල කහ පාට ශ්‍රාවයක් යන එක සාමාන්‍යද?

Is a thick yellow discharge normal in early pregnancy?

Sir mama pregnant. Scan 1 anuwa 5w 6d dan dina 3ka idan kaha patata huru gana deyak mage yoni margayen pita una.eth dawasakata 2 sarayak 3 sarayak wage. Eka normalda? VOG sirwa channel kala uthuda?

අසන ලද්දේ: Ga*** · වයස 26

මේ ගැන කලබල විය යුතු නැහැ. රුධිර වහනයක් හෝ බඩේ වේදනාවක් ඇති වුව හොත් වෛද්‍ය වරයෙකු හමුවන්න.