ස්කෑන් එකේ හිස් බෑගයක් තිබුණේ ඇයි? ආයෙත් ගැබ් ගන්න බැරිද?
Why was there an empty sac, and can you conceive again?
mama marry karala 3.5 years wenawa. Marry karala 4 months weddi myomectomy under GA karanna una. After that babala nethi nisa beheth kala. Husbandge reports normal. IUI 8 k vithara kala. mage reports normal. But day 21 progestron check kalama level ekka 10 ta aduyi. Api tika kaalekata beheth nathara kala. After 8 months mama pregnent una. babata 4 weeks vithara wenakota mata dots vidiyata bleed wenna gaththa. Scan kalama problem ekak ne kiyuwa. Beeld wena eka nathara una. babata 7 week weddi ayeth bleed una spots vidiyata. Scan kalama babage heart beat eka nathara wela empty sac ekak thibune.. Ethin afeter one week empty sac eka ewath kala. Ehema une ay doctor? Mata babek hadanna beri weyida?
නැවත දරු පිළිසිඳ ගැනීමකට කලින් සිදුවීම බාධාවක් නොවෙයි. බොහෝවිට මෙයට හේතුව පිහිටි දරු ගැබේ අසාමාන්යතාවයක්. ඔබගේ හෝමෝන මට්ටම නැවත පරීක්ෂාකර බැලිය යුතුයි. නැවත වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?