Postinor පෙත්තෙන් ගර්භාෂයට හානියක් වෙනවද?
Does Postinor harm the womb?
Doctor මම මගේ ප්‍රේම වන්තයා සමග ලින්ගිකව එක් උනා එත් අපී කොන්ඩම්ස් පවිචිචී කලේ නෑ. නමුත් පොස්ටිනර් 1 තනී පෙත්ත පැයකට පමණ පසු මම ගත්තා. ඉට දවස් තුනකට පසු මට රාත්‍රියේ මට වමනය වුනා. එක මෙහී බලපෑමක් නිසාද? පොස්ටිනර් පෙත්ත ගැනිමෙන් අතුරු ආබාද තියෙනවාද? පොස්ටින පෙත්ත මගින් ගර්බාශයට හානියක් සිදු වෙනවාද?
දින තුනකට පසු වමනය යෑම නිසා ඖෂධයේ ක්‍රියා කාරිත්වයට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. මෙමගින් ගර්භාෂයට හානියක් සිදු වෙන්නේ නැහැ්
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
Postinor නිතර ගැනීමෙන් ඔසප් වීම නවතිනවද?Can repeated Postinor use stop periods?
ඔසප් පමා නම් ගැබ් ගැනීමක් දැන් වළක්වන්න පුළුවන්ද?Period late after sex — can a pregnancy still be stopped?
ගැබ් ගැනීමක් වළක්වන්න හදිසි ක්‍රමයක් තියෙනවද?Is there an emergency way to prevent a pregnancy?