Skip to main content
ප්‍රශ්නය

PCOD තියෙනවා නම් දරුවෙක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?

Can you still have a baby with PCOD?

mata p.c.o.d. thiyenawa.mata daruwek balaporoththu viyahekida

අසන ලද්දේ: c.*** · වයස 30

ඔව්. සමහර විට PCOD තත්වය නිසා මාසිකව ඩිම්බ කෝෂ වලින් ඩිම්බ පිටවීම සාමාන්‍ය ලෙස සිදු වෙන්නේ නැහැ. නමුත් එය නිවැරදි කිරීමට සාර්ථක ඖෂධ ප්‍රතිකාර තිබෙනව. දරු පිළිසිඳ ගැනීම පමා වන්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.