ලැපරොස්කොපි පරීක්ෂණය කරන්නේ කොහොමද? නිර්වින්දනය කරනවද?
How is a laparoscopy done, and is anaesthesia given?
ගර්භාෂයේ පැලෝපි නාල සමිිබන්ධ පරිිික්ෂන සඳහා කරන ලැපරෝස්කොපි පරිික්ෂනය සිදුකරන ආකාරය සඳහන් කිරිිමට හැකිද? එහිදි සිහිය නැති කිරිිමක් කරනවද?
ඔව්. සිහිය නැති කිරීමේන් අනතුරුව ඔබේ බුරිය ප්‍රදේශයේ සෙන්ටිමීටරයක පමන කුඩා කැපුමකින් කැමරාවක් සහිත ලැපරොස්කොපි උපකරණය බඩ ඇතුලට යොමු කරනව. එමගින් ඇතුලත අවයව වෛද්‍ය වරයාට දැක ගත හැකියි. ගැබ්ගෙල තුලින් ඇතුල් කරන කුඩා බටයක ආධාරයෙන් ඩයි වර්ගයක් ගර්භාෂය තුලට නික්ෂෙපනය කරනව. එය පැලොපීය නාලවල දිගේ උදර කුහරය තුලට පැමීණීම වෛද්‍ය වරයාට දැක ගන්න පුළුවන්. ඊට අමතරව ගර්භාෂය, ඩිමබ කෝෂ, ශ්‍රෝණි කුහරය සහ පැලොපීය නාලවල ඇති අසාමාන්‍යතාවයන් ද මෙම පරීක්ෂණය මගින් දැක ගත හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගර්භාෂය ඉවත් කරන සැත්කමට යන වියදම කීයද?How much does a hysterectomy cost at a private hospital?
ගර්භාෂය ඉවත් කරන සැත්කමට කොච්චර වියදම් වෙනවද?How much does an operation to remove the womb cost?
කන්‍යා පටලය නැවත හදාගන්න පුළුවන්ද? කොහොමද කරන්නේ?Can the hymen be repaired, and how is it done?
කන්‍යා පටලය නැවත සකස් කරගන්න පුළුවන්ද?Can the hymen be reconstructed before marriage?