නීරෝගී දරුවෙක් ලැබෙන්න දෙමාපියන්ගේ ලේ වර්ග ගැළපෙන්න ඕනද?
Do the parents' blood groups have to match for a healthy baby?
Dr. nirogi daruweku bihi wemata mawage ha piyage rudira gana kese galapiya yuthuda.a gana wistharayak laba denna.
රුධිර ගණයන් ගැලපීමක් අවශ්‍ය නැහැ. මවගේ රුධිර ගණය - වී පියාගේ රුධිර ගණය + නම් පමණක් දරුවාට යම් බලපෑමක් ඇතිවිය හැකියි. එසේ වුවත් කලින් හඳුනා ගතහොත් වෛද්‍ය ප්‍රතිකාර මගින් එම හානිය අවම කර ගැනීමේ හැකියාව තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?