Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor . Man marry karala masa 10 wenawa. Api daruwek balaporoththuwen inne. Mage yaluwekath babala nathuwa idala nala daru upathakin thamai daruwek laba gatte. Doctor mata nala daru upath pilibadawa pahadili kirimak karana puluwan da...? Eya sarthaka kramayak d.?

අසන ලද්දේ: Di*** · වයස 24 · 4561 views

පිළිතුර

මෙය දරුඵල නැති අයට දරුවන් ලබා ගන්න තිබෙන සාර්තක ක්‍රමයක්. හැමොටම මෙය අවශ්‍ය වෙන්නේ නැහැ. මෙහිදී කාන්තාවට ඖෂධ ලබා දී වැඩිපුර ඩිම්බ ප්‍රමාණයක් එකවර මේරීමට ලක් කරනව. ඉන් පසු ඒවා පිටතට ලබා ගෙන පුරුෂයා ගේ ශුක්‍රාණු සමග පර්යේෂණාගාරය තුල සංසේචනය වීමට ලක් කරනව. ඉන් පසු ඇතිවන කලලය ගර්භාෂය තුල තැන්පත් කරනව. ඉන් අනතුරුව ගර්භාෂයතුල කලලය වැඩීම සාමාන්‍ය ලෙස සිදු වෙනව. මෙය දැනට පුද්ගලික අංශයේ පමණක් ලබා ගත හැකි ප්‍රතිකාර ක්‍රමයක්.