හිමොග්ලොබින් අඩු නම් ගැබ් ගන්න කලින් හදාගන්න ඕනද?
Should low haemoglobin be corrected before getting pregnant?
Dr. mage haemoglobin agaya 9.1 ma denata sathiyaka pamana sita waidya upades anuwa yakada unathawayata ferup SG capsule eka gannemi.ma vivaha vi masa 2ki . pregnant vima gataluwak wewida? kopamana kalak prathikara labagatha yuthuda?
ගර්භණී වීමට පෙර හිමෝග්ලොබින් මට්ටම 11කට පමණ ඉහල නංවාගැනීමට හැකිනම් වඩාත් සුදුසුයි (අනිවාර්ය නැහැ) . මේ සඳහා කොපමන කාලයක් ගතවේදැයි පැවසීම අපහසුයි. එය හිමෝග්ලොබින් අඩුවීමට හේතුව සහ ඔබ ගන්නා ප්‍රතිකාර අනුව වෙනස් වෙනව
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?