ගර්භාෂයෙන් පිට ගැබක් ආයෙත් ඇති වෙන්න පුළුවන්ද?
After one ectopic, can it happen again next time?
Doc Mata 9weeks weddi bade amaruwak darunuwatama awit danagatta ectopic pregnancy kiyala.den right side tube eka aran dala inne.man aye pregnant unot mata ectopic pregnancy ekak wena ekak nedda.saha left side tube eka normal eka nisa mata Babek hadanna kisima badawak nedda
නැවත එසේවීමේ සුළු අවදානමක් තිබෙනව. නමුත් බොහෝ දෙනෙකුට සාමාන්‍ය දරු පිළිසිඳ ගැනීමක් ඇති වෙනව. එක නාලයක් ඉවත් කිරීම දරුපිළිසිඳ ගැනීමකට බාධාවක් වෙන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?