මුල් කාලේ ගබ්සා වෙන්නේ ඇයි? ආයෙත් ගබ්සා වෙයිද?
What causes early miscarriage, and will it happen again?
Mage palawani baba masa thuna hamaredi asampurna gabsawakin nathi una.dan abortion eken masa 5 k giyath thama pregnant une ne.mata digatama abortion wewida, ?abortion ekak weemata balapana hethu monawada mul kalayedi?elanga pregnancy ekedi mama parissam wenna oni kohomada ?kalala arakshaka beheth thiyanawada ?mama pregnant wela sathi 6di 410 Km durak bus eke langa langama dewathawak yanna una,ae wage durak yana eka abortion ekak weemata balapanna puluwanda ?
නැහැ. මුල් කාලයේ ගබ්සාවන්ට බොහෝවිට හේතු වෙන්නේ කලලයේ ආසාමාන්‍යතාවයන්. ඔබ කල හෝ නොකල දෙයක් මෙම ගබ්සාවට හේතු වීමට ඇති ඉඩකඩ අඩුයි. නැවත ගැබ් ගත් පසු නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?