ගැබිනි කාලේ මුත්‍රා දැවිල්ල සහ යටිබඩ වේදනාව ආසාදනයක්ද?
Burning urine and belly pain in pregnancy — an infection?
doctor ma den sathi 15ka gebiniyak.ma hata mutra pita karana wita wedanawak denenawa.e wagema bade patha hariya ridenawa e sadaha vog kenek lawa beheth gatha yuthuda..thawama mata babage degeleemak denenne ne.eka getaluwakda.mage palamu daruwa abotion una awurudu 2.6ta pera.e nisa mage hithta bayai ayeth ehema wei kiyala
බඩේ වේදනාවට සහ මුත්‍රා පිටකිරීමේදී ඇතිවන වේදනාවට හේතුව මුත්‍රා ආසාදනයක් විය හැකියි. නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්‍රාවයක් යාම අසාමාන්‍යද?Is a yellow discharge after sex abnormal?