Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Babekuta hitunananam mensus poddak vath leak venne nedda doctor.samaharavita dots dekak vithara spotting unoth pregnant NE kiyalada hithanna venne

පිළිතුර

නැහැ. ඔබට සැකයක් ඇතිනම් මුත්‍රා පරීක්ෂාවක් කරවා ගන්න. ගර්භණී කාලයේ මුල් මාස කිහිපය තුල මෙලෙස සුළු රුධිර වහනයක් වීම (spotting) බහුලව දකින්න ලැබෙන තත්වයක්.

Fa*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mata kiyanna pregnut wenna essara ganna ona vitamin monawada.awa gatha yuthu piliwala kumakda kiyala.

පිළිතුර

දිනපතා ෆෝලික් ඇසිඩ් එක පෙත්තක් බැගින් ලබා ගැනීම ප්‍රමාණවත්. වෙනත් විටමින් වර්ග අවශ්‍ය වෙන්නේ ඔබට විටමීන ඌණතාවයක් ඇති නම් පමණයි.

Sh*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mama Vivaha wela avurudhu 2 k wenawa eth babala na inpasu Dr channel Kara Prolactin tsh lh fsh husband sh reports gaththa ewa okkoma normal range thiyenawa scan ekkath Dr hodai…

පිළිතුර

තයිරොයිඩ් හෝමෝන මට්ටම සාමාන්‍ය විය යුතුයි. එය පරීක්ෂා කරවා ගන්න. ඔබ සඳහන් කරන ඖෂධය වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි ලබා ගන්න. එය ගන්නා විට වරින් වර ස්කෑන් පරීක්ෂාවන්ට භාජනය වීම අවශ්‍යයි. එහි ප්‍රතිඵල අනුව වැඩිදුර ප්‍රතිකාර තීරණය කල හැකියි.

Di*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Mage baba sathi 33n diliver kala giya 22 da.dan mage baba kiri uran na. Mata kiri thiyanawa. Piti kiri wargayak dimata sudusuda.upat bara2.300 dan bara 2.200 ta bahala.sma dimata s…

පිළිතුර

දරුවාගේ යම් ගැටළුවක් ඇතිදැයි ලමා රෝග විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. අමතර ආහාර වර්ග දරුවන්ට එතරම් සුදුසු නැති නිසා වෛද්‍ය උපදෙස් මත පමණක් දිය යුතුයි.

Sa*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

Sir mn auruddak babek hadanna try kara eth thama na. Mata mensas piliwalata hadenna VOG kenek langata giyahama kiwwa mata PCOS rogaya thiyenwa bara wadiy kama palanaya krnna kiyala…

පිළිතුර

ඔබේ බර දැන් සාමාන්‍යයයි. PCOS තත්වය ඇති බොහෝ කාන්තාවන් ගැබ් ගන්නව. මේ ගැන කලබල වෙන්න එපා. ඩිම්බකෝෂ උත්තේජනය කරන ඖෂධ ලබා ගන්නා විට වරින් වර ස්කෑන් පරීක්ෂාවකට ලක් වීම අවශ්‍යයි. එහි ප්‍රතිඵල අනුව වැඩිදුර ප්‍රතිකාර තීරණය කල හැකියි. දරුඵල ලබා ගැනීමට වෛදය උපදෙස් අනු…

An*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Suda yanawata mokakda Karanna puluwan.aka ledakka?athakota babek hadanna Barida?

පිළිතුර

සුද යාමට විවිධ හේතු නිසා ඇති වෙන්න පුළුවන්. බොහෝවිට මෙය සාමාන්‍ය තත්වයක්. නමුත් සමහර ආසාදන තත්ව නිසාත් මෙයට හේතු වෙනව. එම ආසාදන ප්‍රතිකාර මගින් සුවකල හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Th*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

doctor man pregnant wela 10 week wenawa.mata aith clinic date tiyenne September 7.etakal folic acid witarai ganna kiuwe.ewa witarak athida babata?naththam man ganna Oni tablets mon…

පිළිතුර

දැනට Folic acid පමණක් ගැනීම ප්‍රමාණවත්. වෙනත් විටමින වර්ග සති 12න් පසු ආරම්භ කරන්නේ වෛද්‍ය පරීක්ෂාවෙන් අනතුරුවයි. සති 13ට පෙර ස්කෑන් පරීක්ෂාවක් කර ගැනීම සහ අවශ්‍ය විටමින ලබා ගැනීමට වෛද්‍ය වරයෙකු හමුවීම සුදුසුයි.

Di*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mage blood group eka (A positive) mage husband ge blood group eka (O+) api dennage blood group ape babata match wenawada?

පිළිතුර

මෙහි කිසිම ගැටළුවක් නැහැ. මවගේ රුධිර ගණය Negative (-) නම් තමයි දරුවාට බලපෑමක් වීමට හැකියාවක් තිබෙන්නේ.

Di*** · වයස 29
පිළිතුර කියවන්න