බබා මව් කිරි උරන්නේ නැත්නම් කිරි පිටි දෙන්න සුදුසුද?
If the baby won't suckle, is formula milk suitable?
Mage baba sathi 33n diliver kala giya 22 da.dan mage baba kiri uran na. Mata kiri thiyanawa. Piti kiri wargayak dimata sudusuda.upat bara2.300 dan bara 2.200 ta bahala.sma dimata sudusuda
දරුවාගේ යම් ගැටළුවක් ඇතිදැයි ලමා රෝග විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. අමතර ආහාර වර්ග දරුවන්ට එතරම් සුදුසු නැති නිසා වෛද්‍ය උපදෙස් මත පමණක් දිය යුතුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
කිරි දෙන මවකට විටමින් දිගටම ගන්න පුළුවන්ද?Can a nursing mother keep taking the vitamins?
අලුත උපන් බබා කිරි උරන්නේ නැත්නම් මොකද කරන්නේ?What to do when a newborn will not suck at the breast?
කිරි දෙන මවකට පෝෂණ අතිරේකයක් ගන්න පුළුවන්ද?Can a breastfeeding mother take a nutritional supplement?
මවු කිරි අඩු වුණොත් වැඩි කරගන්න ආහාර හෝ බෙහෙත් තියෙද?Are there foods or medicines to increase breast milk?