ගැබ් ගන්න කලින් ගන්න ඕන විටමින් මොනවද?
Which vitamins should be taken before getting pregnant?
Dr mata kiyanna pregnut wenna essara ganna ona vitamin monawada.awa gatha yuthu piliwala kumakda kiyala.
දිනපතා ෆෝලික් ඇසිඩ් එක පෙත්තක් බැගින් ලබා ගැනීම ප්රමාණවත්. වෙනත් විටමින් වර්ග අවශ්ය වෙන්නේ ඔබට විටමීන ඌණතාවයක් ඇති නම් පමණයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?