මුල් කාලයේ ෆෝලික් ඇසිඩ් විතරක් ගැනීම ප්‍රමාණවත්ද?
In early pregnancy, is folic acid alone enough?
doctor man pregnant wela 10 week wenawa.mata aith clinic date tiyenne September 7.etakal folic acid witarai ganna kiuwe.ewa witarak athida babata?naththam man ganna Oni tablets monawada?
දැනට Folic acid පමණක් ගැනීම ප්‍රමාණවත්. වෙනත් විටමින වර්ග සති 12න් පසු ආරම්භ කරන්නේ වෛද්‍ය පරීක්ෂාවෙන් අනතුරුවයි. සති 13ට පෙර ස්කෑන් පරීක්ෂාවක් කර ගැනීම සහ අවශ්‍ය විටමින ලබා ගැනීමට වෛද්‍ය වරයෙකු හමුවීම සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?