පරීක්ෂණ සාමාන්‍ය නම් Folistim පෙති වලින් ගැබ් ගන්න පුළුවන්ද?
With normal tests, can Folistim tablets help you conceive?
Dr.mama Vivaha wela avurudhu 2 k wenawa eth babala na inpasu Dr channel Kara Prolactin tsh lh fsh husband sh reports gaththa ewa okkoma normal range thiyenawa scan ekkath Dr hodai Kiuwwa Dan folisstim tablet eka gannawa a tablet eken me t hathwaya harri yaida? Mata tsh thiyenawa
තයිරොයිඩ් හෝමෝන මට්ටම සාමාන්‍ය විය යුතුයි. එය පරීක්ෂා කරවා ගන්න. ඔබ සඳහන් කරන ඖෂධය වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි ලබා ගන්න. එය ගන්නා විට වරින් වර ස්කෑන් පරීක්ෂාවන්ට භාජනය වීම අවශ්‍යයි. එහි ප්‍රතිඵල අනුව වැඩිදුර ප්‍රතිකාර තීරණය කල හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?