Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගත්තට පස්සේ සුළු ලේ පැල්ලමක් එන්න පුළුවන්ද?

Can there be slight spotting even when you are pregnant?

Babekuta hitunananam mensus poddak vath leak venne nedda doctor.samaharavita dots dekak vithara spotting unoth pregnant NE kiyalada hithanna venne

අසන ලද්දේ: Fa*** · වයස 29

නැහැ. ඔබට සැකයක් ඇතිනම් මුත්‍රා පරීක්ෂාවක් කරවා ගන්න. ගර්භණී කාලයේ මුල් මාස කිහිපය තුල මෙලෙස සුළු රුධිර වහනයක් වීම (spotting) බහුලව දකින්න ලැබෙන තත්වයක්.