Skip to main content
ප්‍රශ්නය

සුද යාමට කරන්න පුළුවන් මොකක්ද? ඒක ලෙඩක්ද?

What can be done about discharge, and is it a disease?

Suda yanawata mokakda Karanna puluwan.aka ledakka?athakota babek hadanna Barida?

අසන ලද්දේ: Th*** · වයස 28

සුද යාමට විවිධ හේතු නිසා ඇති වෙන්න පුළුවන්. බොහෝවිට මෙය සාමාන්‍ය තත්වයක්. නමුත් සමහර ආසාදන තත්ව නිසාත් මෙයට හේතු වෙනව. එම ආසාදන ප්‍රතිකාර මගින් සුවකල හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.