PCOS තියෙන කෙනෙකුට අම්මා කෙනෙක් වෙන්න බැරිද?
Can a woman with PCOS still become a mother?
Sir mn auruddak babek hadanna try kara eth thama na. Mata mensas piliwalata hadenna VOG kenek langata giyahama kiwwa mata PCOS rogaya thiyenwa bara wadiy kama palanaya krnna kiyala. Dan mage BMI agaya 22.5 dakwa adu wela thiyenne. Duinum 50mg masa 3k biwwa. Mata amma kenek wenna bari weida dctr.
ඔබේ බර දැන් සාමාන්‍යයයි. PCOS තත්වය ඇති බොහෝ කාන්තාවන් ගැබ් ගන්නව. මේ ගැන කලබල වෙන්න එපා. ඩිම්බකෝෂ උත්තේජනය කරන ඖෂධ ලබා ගන්නා විට වරින් වර ස්කෑන් පරීක්ෂාවකට ලක් වීම අවශ්‍යයි. එහි ප්‍රතිඵල අනුව වැඩිදුර ප්‍රතිකාර තීරණය කල හැකියි. දරුඵල ලබා ගැනීමට වෛදය උපදෙස් අනුව කටයුතු කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?