Skip to main content
ප්‍රශ්නය

දෙමාපියන්ගේ රුධිර කාණ්ඩ බබාට ගැළපෙන්න ඕනද?

Do the parents' blood groups have to match for the baby?

doctor mage blood group eka (A positive) mage husband ge blood group eka (O+) api dennage blood group ape babata match wenawada?

අසන ලද්දේ: Di*** · වයස 29

මෙහි කිසිම ගැටළුවක් නැහැ. මවගේ රුධිර ගණය Negative (-) නම් තමයි දරුවාට බලපෑමක් වීමට හැකියාවක් තිබෙන්නේ.