Skip to main content
ප්‍රශ්නය

බබාගේ චලනය දැනෙන්න පටන් ගන්නේ කවදා ඉඳන්ද?

From when do you start to feel the baby move?

Ma sathi 15ka gebiniyak.man denagnna kemthiy daruwnge chalana denenna patangnne mona kale idalada kiyla

අසන ලද්දේ: Sh*** · වයස 24

දරුවා මුල සිටම චලනය වෙනව. මෙය මවට දැනෙන්නේ සාමාන්‍යයෙන් සති 16කට පමණ පසුව. නමුත් පලමු දරුවා බලා පොරොත්තු වන මවකට චලන දැනීමට සති 20ක් පමණ ගත වෙන්න පුළුවන්.