Skip to main content
ප්‍රශ්නය

විටමින් ඌනතාවයක් තියෙනවද කියා දැනගන්නේ කොහොමද?

How can you find out if you have a vitamin deficiency?

Dr mata vitamin unathawak thiyenawada kiyala dena genimata kala uththe kumak da.a sadaha dr hamu viya yuthuda.

අසන ලද්දේ: Sh*** · වයස 31

නැහැ. ඔබ නිරෝගී නම් විටමින් ඌනතාවක් ඇතිදැයි සෙවීමට පරීක්ෂණ අනවශ්‍යයි.