ස්කෑන් එකේ බබා නොපෙනී නැවත නැවත ගබ්සා වෙන්නේ ඇයි?
Repeated early losses with no baby seen on scan — why?
Doctor mama marry karala aurudu 8 venawa.mata babala na miscarriage 5k me venakota Sidu vela tiyenawa.e hama ekakma complete miscarriage.uparima Baba inne masa 2i nati venawa.kisima scan test ekaka babawa penneth na eth urine and blood test wala pregnant kiyala pennuwata masa deken nati venawa ekata hetuwa Dana ganna puluwanda?
මෙයට හේතුව සොයා ගැනීමට පරීක්ෂණ අවශ්‍යයි. නැවත ගැබ් ගැනීමට පෙර නාරි වේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?