ඔසප් වීම නැවතිලා නැවත ලේ යන්නේ ඇයි?
Why does bleeding start again after a period has stopped?
doctor .mta period wenwa date 28/30n wage.dina 7k wage thiyanwa..eth me mase mta hoda wela .nawatha ayeth le yanwa.kawdawt ehema wela na.ehema wenne ai .mehema una palaweni para me.godak bya hithenw a .ledak kiyala
මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. නමුත් පරීක්ෂාවකින් තොරව හේතුවක් දැක්වීම අපහසුයි. එම නිසා වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. සමහර විට ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීම අවශ්‍ය වේවි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?