ප්රතිකාර ගොඩක් ගත්තත් බබෙක් නැත්තේ මොන හේතුවක් නිසාද?
What causes subfertility when treatments have not worked?
doctor mama marry karala aurudu 1 1/2 k wenawa apita thama babek na. vog kenekgen treatments karanawa man folic acid digatama gaththa. vog folistim 50 thawa dolor 500g thawa clorniphine citrate 50g yana tablets piliwelin laba dunna proclatine test ekakuth kara eka normal eth apita thama daruwek na hethuwa kumak wiya hakida
මදසරු බවට ප්‍රධානම හේතු වෙන්නේ ඩිම්බ කෝෂ වලින් නිසි පරිදි ඩිම්බ මේරීම සිදු නො වීම, පුරුෂයාගේ
ශුක්‍රාණු වල ප්‍රමාණය හෝ ගුණාත්මක බව අඩු වීම, පැලෝපීය නාල වල අවහිරතා,
ගර්භාෂය ඇතුළු ප්‍රජනක පද්ධතියේ අසාමාන්‍ය තාවයන්. නමුත් බහුතරයකට මේ කිසිම
අසාමාන්‍ය තාවයක් නැතිවත් දරුවන් පිළිසිඳ ගැනීමක් සිදු වෙන්නෙ නෑ. මේ
පිරිස 30%ක් විතර වෙනව.
වෛද්‍ය උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු වෙන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?