Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ නැවත පිළිසිඳ ගැනීමක් වෙන්න පුළුවන්ද?

Can you conceive again while already pregnant?

Dr.Mama pregnant wela masa 3k wenawa.api dan lingikawa ekathu wenawa.mata danaganna oni dr.ehema ekathu unata pasuwa sperm athul unata kamak nedda?emagin newath kalalayak pihitiya hakida?

අසන ලද්දේ: Is*** · වයස 29

ගර්භණී කාලයේ ඩිම්බ කෝෂ වලින් ඩිම්බ නිකුත් වීමක් සිදුවෙන්නේ නැහැ. එම නිසා නැවත පිළිසිඳ ගැනීමක් වීමට හැකියාවක් නැහැ.