Skip to main content
ප්‍රශ්නය

අක්‍රමවත් ඔසප් වීම රෝගයක්ද? ගැබ් ගන්න බාධාවක්ද?

Are irregular periods an illness, and do they stop conception?

Mensas akramawatwa sidu wima rogi tatwayakda?eyat pratikara monawada?gab ganimak sadaha eya badawakda?

අසන ලද්දේ: Ka*** · වයස 22

බොහෝවිට අක්‍රමිකව ඔසප් වන විට ඩිම්බ කෝෂ වලින් මාසිකව ඩිම්බ පිටවීම සිදුවන්නේ නැහැ. මෙය දරුඵල පමා වීමට හේතුවක්. මේ තත්වයට හේතුවන කරුණු අනුව ප්‍රතිකාර වෙනස් වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂාකරවා ගන්න. ඉන් අනතුරුව සුදුසු පරිදි පරිදි ප්‍රතිකාර ලබා ගත හැකියි.