පිට කළාට පස්සේ ආයෙත් ඇතුළු කළොත් ගැබ් ගන්න පුළුවන්ද?
Can pregnancy happen if he re-enters after ejaculating outside?
Doctor mama thama marry karala na. Ath masekata 1 dawasak man mage bf ekka lingikawa ekathu wenawa. Eya athulata pita karan na shukranu. Ath Eya pita karapu gamanma aye athulata dala wegen digatama karanawa.. E nisa mata bayak thiyenawa pregnant wei kiyala. Mn mkakda doctor karanna ona? Dr aya godak kemathie man yoniye roma shave karanawata. ahema kalama dawas 4k,5k yanakan tikak kasanawa akata beheth ganda onada?
ඔබ ගැබ් ගැනීමට ඇති අවදාම ඉතාමත් වැඩියි. වහාම සුදුසු පවුල් සැලසුම් ක්‍රමයක් භාවිතා කරන්න. කැසීමට හේතුව ආසාදනයක් හෝ අසාත්මිකතාවයක් විය හැකිය. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගෙන ප්‍රතිකාර ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබී මාසයකින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a month after giving birth?
Diane 35 පෙති ගන්නකොට ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant while taking Diane 35?
LRT සැත්කමෙන් පස්සෙත් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy still happen after tubal ligation?
උපත් පාලන පෙති ගන්න කෙනෙකුට සරු කාලයක් තියෙනවද?Is there a fertile period while taking contraceptive pills?