Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr..mata sathi 6n abotion ekak una.mawa balapu dr kiwe eka natural abotion ekak thawa mase 2 n babek hadanna puluwan kyl .mm dn masa 2k baluwa thama na.kalin abotion eka mekata gataluwakda

අසන ලද්දේ: Ud*** · වයස 26 · 428 views

පිළිතුර

ගබ්සාවක් නිසා විෂබීජ ආසාදනයක් ඇති වුව හොත් පමණයි එය නැවත දරු පිළිසඳ ගැනීමකට බාධාවක් වෙන්නේ. ඔබට එවැනි තත්වයක් ඇති නොවූයේ නම් නැවත පිළිසිඳ ගැනීමට ගැටළුවක් නැහැ.