Skip to main content
ප්‍රශ්නය

ගබ්සා වෙලා තියෙනවා නම් මුල් මාස 3 ලිංගිකව එකතු වෙන්න හොඳද?

After miscarriages, is sex safe in the first three months?

Docter kalin gabsa weem 2k Mata sidu una.sathi 5n.a nisa newatha pilisida ganeemak unama mull masa 3 ne lingikawa ak weema hoda nedda

අසන ලද්දේ: Ma*** · වයස 24

ගබ්සාවීම සහ ලිංගික සංසර්ගය අතර ඍජු සම්බන්ධයක් නැහැ. එසේ ප්‍රවේශම් විමට අවශ්‍ය නැහැ