වැදෑමහ පහළින් තිබුණොත් ඉහළට යන්න බෙහෙතක් තියෙනවද?
Is there treatment to move a low-lying placenta up?
sathi 23 di pahath vee athi vadama nawatha ihala ginimata kalahaki prathikara thibeda... siyaluma denata rudiraya vahanaya wenawada
එවැනි ප්රතිකාරයක් නැහැ. නමුත් බොහෝ විට මෙය ඉබේම ඉහලට යනව. රුධිර වහනය හැමෝටම ඇතිවන සංකූලතාවයක් නොවෙයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?