Skip to main content
ප්‍රශ්නය

මුල් මාස තුනේ ලිංගිකව එකතු වුණොත් ගබ්සා වෙනවද?

Can sex in the first three months cause a miscarriage?

Dr...babek kyl danagena masa 3k wenakan lingika eka weewa nisa abotion wenwada?ehema ek wenna hoda nadda

අසන ලද්දේ: Ud*** · වයස 26

සමහර අවදානම් තත්වයක් ඇති මවු වරුන්ට ගර්භණී කාලයේ ලිංගිකව එක්නොවන ලෙස වෛද්‍ය උපදෙස් දෙනව. ඔබට එවැනි තත්වයක් ඇතිනම් ඔබ පරීක්ෂ කරන වෛද්‍ය වරයා දන්වනව. එසේ නැති නම් ලිංගික එක්වීමෙන් දරුගැබට හානියක් වෙන්නේ නැහැ.