Skip to main content
ප්‍රශ්නය

ඔසප් වී දින 22කට පස්සේ එකතු වුණොත් ගැබ් ගන්න පුළුවන්ද?

Can conception happen 22 days after a period?

dirgayutha oba thumata !!!! docter menses wela dawas 22 kata pasu lingikawa ek unahoth gab ganeemak athi weda? mata menses une 28 june .me mase 20 thamai e de sidda une .pin oba thumata

අසන ලද්දේ: sh*** · වයස 25

එය තීරණය වෙන්නේ ඔබේ ඩිම්බ කෝෂ වලින් ඩිම්බයක් ඩිම්බයක් පිටවූ දිනය අනුව. එය දැන ගැනීමට හැකියාවක් නැති නිසා 100% විශ්වාසදායක පිළිතුරුක් දීමට නොහැකියි. දින 28ක ඔසප් චක්‍රයක් ඇති කාන්තාවකගේ නම් මේ වන විට ගැබ් ගැනීමේ හැකියාව අඩුයි.