Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mama July 18 lingikawa ek vimen pasuwa mata July 24 mensas haduna. Dan mata anawashya gab ganimak pilibadawa biya vimata awashya na neda?

අසන ලද්දේ: Ni*** · වයස 20 · 514 views

පිළිතුර

ජුලි 24 ඔසප් වීම නියමිත දිනට සාමාන්‍ය ඔසප් වීමකට සමානව සිදුවිනි නම් ගැබ් ගැනීමට හැකියාව නොසැලකිය හැකි තරම් අඩුයි. නමුත් ඔසප් වීමේ වෙනසක් තිබුනි නම් තව සති දෙකකින් මුත්‍රා පරීක්ෂාවක් කර සැක හැර දැන ගන්න.