බබාගේ බර අඩු නම් අමතර කිරි වර්ග බොන්න ඕනද?
If the baby is small, are extra milk drinks needed?
Doctor.. mage sati 28 scan ekan sati 26 wage pennanne qwa... sati 30 ekan sati 27 pennanne qwa... baba podi kiyala qwa... e wenasa dilivery date eka wenakota hariyaida...mage pesher ekath clinic eka balanakota normal... eath vog doc laga baladdi wadi... ehema wenawada.... mata samahara welawata podi husma ganime apahasuwak nam danenawa... eka balapamak tiyanawada.. mama kamata bittara, piti, yought wage kama kanne na... ekan babata balapamak tiyanawada... mama plus milk eka bonna qwa yaluwek... eka biuwata kamak nadda doctor...
වෙනත් අසාමාන්‍යතාවක් නැතිනම් බර අඩුවීම එතරම් ගැටළුවක් නොවෙයි. බොහෝ උපත් බර අඩු දරුවන් මවු කිරි දෙන කාලයේ බර වැඩි කර ගන්නව. සාමාන්‍ය පෝෂ්‍යදායී ආහාරයක් ගැනීම ප්‍රමාණවත්. දරුවාගේ වැඩීමට ඔබගේ සාමාන්‍ය පෝෂණ තත්වයයි බලපාන්නෙ. ඒ සඳහා අමතර ආහාර, කිරි වර්ග අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබිනි කාලේ පණු බෙහෙත් බොන්න අනිවාර්යද?Is a worm tablet compulsory in pregnancy?
ගැබ් ගෙන ඉද්දී norethisterone ගත්තොත් ඔසප් වීම එනවද?Will norethisterone bring on a period if I am pregnant?
මාස 7ක් බෙහෙත් නැතුව හිටියොත් ගබ්සා වෙන්න ඉඩ තියෙනවද?Can I miscarry after 7 months of pregnancy with no medicines?
ෆෝලික් ඇසිඩ් නොගෙන ගැබ් ගත්තොත් බබාට හානියක් වෙනවද?Pregnant without taking folic acid: will it harm the baby?