පියයුරුවලින් කිරි එනවා නම් දරුවෙක් ලැබෙයිද?
If milk comes from the breasts, can you still have a baby?
විවාහ වී වසර 8 දරුවන් නැහැ VOG ළඟට ගිය දෙන්නම පරීක්ෂා කළා හොඳයි කීවා නමුත් තාම බබාලා නැහැ අපි සවුදියේ වැඩ මෙහෙ දොස්තර බැලුවා මගේ pituitary MRI කරන්න ඕනි කීවා මාස 3 කරන්නේ මගේ කිරි තියනවා මේකෙන් පස්සේ මට බබාලා ලැබෙයිද
ඔබේ ප්‍රෝලැක්ටීන් නැමැති හෝමෝන මට්ටම වැඩි විය යුතුයි. මෙය ප්‍රතිකාර කල හැකි තත්වයක්. ප්‍රතිකාර වලන් පසුව ගැබ් ගැනීමට බාධාවක් නැහැ. වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?