Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ ලිංගිකව එක්වීමෙන් දරුගැබට හානියක් වෙයිද?

Can sex during pregnancy harm the baby?

Ma sathi 14ka gebiniyaki.ma asa ethi paridi gebini kalayedi lingikawa ek weema hoda nethilu.mehi sathya asathya thawaya kebanduda?esema ma hata aga unu karawa yeme rogaya etha.prathikara labaagenimedi yam tharamakata adu uwath me kalayeth eya etha.emagin kuse sitina daruwata ganiyak siduwiya hekida

අසන ලද්දේ: මධ*** · වයස 24

සමහර
අවදානම් තත්වයක් ඇති මවු වරුන්ට ගර්භණී කාලයේ ලිංගිකව එක්නොවන ලෙස වෛද්‍ය
උපදෙස් දෙනව. ඔබට එවැනි තත්වයක් ඇතිනම් ඔබ පරීක්ෂ කරන වෛද්‍ය වරයා දන්වනව.
එසේ නැති නම් ලිංගික එක්වීමෙන් දරුගැබට හානියක් වෙන්නේ නැහැ.

යෝනි මාර්ගයේ ආසාදන තත්වයක් ඇතිනම් පමණක් එය දරුගැබට බලපාන්න පුළුවන්. නැතිනම් ඒගැන බිය විය යුතු නැහැ.