Skip to main content
ප්‍රශ්නය

ප්‍රසූතියෙන් මාස 2කින් ආයෙ ගැබ් ගන්න පුළුවන්ද?

Can you conceive two months after giving birth?

doctor mata putha hambela thama masa 2i. Thama mukuth family planing method ekak pawichchi kale ne. Linhikawa ekahu wimakin dammama nawatha gab ganime hakiyawak thiyenwada mata. Thama menses active neha mage.

අසන ලද්දේ: Di*** · වයස 26

ඔව්. දරු ප්‍රසූතියෙන් සති හයකට පසුව ගැබ් ගැනීමේ හැකියාව තිබෙනව. ඔබේ වෛද්‍ය වරයා හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හමුවී සුදුසු පවුල් සැලසුම් ක්‍රමයක් පිළිබඳ උපදෙස් ලබා ගන්න.