අවුරුද්දක් බලා නොසිට ගැබ් ගැනීම ගැන පරීක්ෂා කරන්න පුළුවන්ද?
Can fertility tests be done without waiting a year?
Dr. Mama vivaha wela masa 7 k wenawa. Api me masa 7ma try kale babek hadaganna. Etha harigiye ne. Mage wayasat 28k wenanisa. Avuruddak bala nosita denma vog kenek hamuvi behet gattata kamak nedda.
දරු පිළිසිඳ ගැනීම පමා වීමට ඔබ දෙදෙනාගේ යම් කිසි ගැටළුවක් ඇතිදැයි පරීක්ෂණ කර සොයා බැලීම කල හැකියි. එසේ කිරීමට අවුරුද්දක් බලා සිටීම අවශ්‍ය නැහැ. නමුත් පරීක්ෂණ වල අසාමාන්‍යතාවයක් නැතිනම් තව මාස කිහිපයක් ප්‍රතිකාර වලින් තොරව පිළිසිඳ ගැනීමට උත්සාහ කිරීම සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?