ශුක්රාණු නැවත හැදෙන්න පැය 48ක් යනවද?
Does it take 48 hours for sperm to build up again?
Dr. Pirimi kenekta eka parak shukranu pita unama. Newata saru shukranu eti wimata peya 48k yanawada. Me nisa hemadama lingikawa ekatu vimen pregnat wima sarthaka nedda. Netinam dawasa era dawasak ekatu vimenda pregnant wenna puluwan
මෙහි සත්යතාවයක් නැහැ. ශුක්ර තරලය පිටවන ඕනෑම අවස්තාවක එහි ශුක්රාණු අඩංගු විය හැකියි. එම නිසා එලෙස කාලයක් බලා සිටීම අවශ්ය නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
පිරිමියෙකුගේ ශුක්රාණු නිරෝගීදැයි දැනගන්නේ කොහොමද?How can a man find out if his sperm is healthy?
වෘෂණයක් කුඩා වීම නිසා දරු ඵල පමා වෙන්න පුළුවන්ද?Can a shrunken testicle be the reason for not having a baby?
ඉක්මනට ශුක්රාණු පිටවීම ගැබ් ගැනීමට බාධාවක්ද?Does premature ejaculation delay getting pregnant?
IUI කරන්න ඕන අවම ශුක්රාණු ගණන කීයද?What is the minimum sperm count needed for IUI?